top of page

සංයුත්ත නිකාය

සංයුත්ත නිකායට සූත්‍ර 7762 ක් අයත් වන අතර, ඒවා සංයුත්ත 54 ක අන්තර්ගත කොට ඇත. විවරණය කර ඇති සූත්‍ර සියල්ලම මෙහි අන්තර්ගත කොට ඇත. සූත්‍ර පිළිබඳ ව අධ්‍යනය කිරීමට පහසු වන ආකාරයට කෙටි සටහන් ද තබා ඇති අතර, මේ දේශනා සියල්ල ශ්‍රවණය කිරීමෙන් එහි ධර්මාර්ථ ධාරණය කර ගැනීමට ද, ජීවිතයට ප්‍රායෝගික ව එකතු කර ගැනීමට ද හැකි වන පරිදි මෙම දේශනා සියල්ල සිදු කර තිබේ.

Already a participant? Log in

bottom of page