මෙය ප්‍රඥා රූපවාහීනි නාලිකාවේ පවත්වනු ලැබූ භාවනා වැඩසටහනකි. නව සීවථික භාවනාව මුල් කොට ගෙන එතුළින් නිර්වාණය පිණිස වැටී ඇත්තා වූ මාර්ගයක් පිළිබඳ ව එක් පරියායක් සම්පූර්ණයෙන් දේශනා කොට ඇති මේ භාවනා කර්මස්ථාන දේශනා මාලාවේ දේශිත දේශනා සියල්ල මෙහි යොමු කර ඇත. නිර්වාණය පිණිස වූ තවත් එක් දහම් පරියායක් කර්මස්ථාන දේශනාවක් ලෙස ශ්‍රවණය කොට භාවිතයට ගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇත.
top of page
bottom of page