මරණසති භාවනාව වඩනු කැමැති යෝගාවචරයන් වෙත අනුකම්පාවෙන් සිදු කළ භාවනා කර්මස්ථාන දේශනා මාලාවකි. මරණසති භාවනාව සති, සංවේග, ඥාන යන කොටස් තුන සම්පූර්ණ වන තුරු වැඩිය යුතු අතර මේ කර්මස්ථාන දේශනා මාලාව නිර්වාණයට පත්වීම දක්වා ම පැහැදිලි ව දේශනා කොට ඇත. දේශනාවන් ශ්‍රවණය කොට කර්මස්ථානය වඩා ගනිත්වා.
top of page
bottom of page