මජ්ඣිම නිකායට සූත්‍ර 152 ක් අයත් වන අතර, ඒවා මූල පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය යනුවෙන් කොටස් 03 ක අන්තර්ගත කොට ඇත. එහි මූල පණ්ණාසකයේ සූත්‍ර 50කි. මජ්ඣිම පණ්ණාසකයේ සූත්‍ර 50 කි. උපරි පණ්ණාසකයේ සූත්‍ර 52 කි. විවරණය කර ඇති සූත්‍ර සියල්ලම මෙහි අන්තර්ගත කොට ඇත. මේ දේශනා සියල්ල ශ්‍රවණය කිරීමෙන් එහි ධර්මාර්ථ ධාරණය කර ගැනීමට ද, ජීවිතයට ප්‍රායෝගික ව එකතු කර ගැනීමට ද හැකි වන පරිදි මෙම දේශනා සියල්ල සිදු කර තිබේ.
top of page
bottom of page