ඛුද්දක නිකායට අයත් ග්‍රන්ථ 15 කි. ඒ මෙසේ ය. 01. ඛුද්දකපාඨ 02. ධම්මපද 03. උදාන 04. ඉතිවුත්තක 05. සුත්තනිපාත 06. විමානවත්ථු 07. පෙතවත්ථු 08. ථෙරගාථා 09. ථෙරීගාථා 10. ජාතක 11. නිද්දේස 12. පටිසම්භිදාමග්ග 13. අපදාන 14. බුද්ධවංස 15. චරියාපිටක, යනුවෙනි. මේ ග්‍රන්ථ ඇසුරෙන් සූත්‍ර ගෙන සිදු කළ දේශනා මේ කොටසේ අන්තර්ගත වෙයි.
top of page
bottom of page