මෙම දේශනා මාලාව සිදු කර ඇත්තේ කථා වස්තුප්‍රකරණය කියවා ගෙන එහි ඇතුළත් ධර්ම කරුණු වටහා ගනු කැමැති නුවණින් වැඩි ශ්‍රාවකයන් වෙත ය. මෙම දේශනා මාලාව තුළින් කථාවස්ථුවේ ඇති ග්‍රන්ථ සැලස්ම, නය සහ වාද ක්‍රමය ගැන ද, සියළු වාදයන් ගැන ද ඉතා නිරවුල් අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.
top of page
bottom of page