top of page

කසිණ භාවනාව

මෙය කසිණ භාවනා වඩනු කැමති යෝගාවචරයන් උදෙසා දේශනා කර ඇති කර්මස්ථානයකි. මෙහි පීත කසිණ කර්මස්ථානය විස්තර වශයෙන් පැහැදිලි කොට ඇති අතර, සෙසු කසිණ නිමිති වෙන ම දේශනාවකින් හඳුන්වා දී ඒවා වඩනාකාරය ගැන ද පැහැදිලි ව විස්තර කොට ඇත.

Already a participant? Log in

bottom of page