ආහාරයේ ඇල්ම නිර්වාණය වසන ප්‍රධාන මර උගුලකි. පැවිදි වන පැවිද්දන්ට පවා ආහාරයේ ඇල්ම දුරු කර ගැනීම පහසු නොවේ. ගිහි පින්වතුන් ගැන කවර කථාවක් ද? මේ සංඥාව භාග්‍යවතුන් වහන්සේ විසින් ම නොයෙක් ආකාරයෙන් වර්ණනා කර ඇති අතර මෙය පමණක් ම භාවිතාවෙන් ම නිර්වාණයත්, වෙනත් භාවනාවක යෙදෙන්නේ නම් මෙය ඒ කොයි ආකාරයේ භාවනාවන් වලටත් මහත් උපකාරී භාවනාවක්, සංඥාවක් ලෙස යෝගාවචරයාට උපස්ථාන කරමින් අසල ගැවසෙනු ඇත.
top of page
bottom of page