top of page

ආහාරයේ පටික්කූල සංඥාව

ආහාරයේ ඇල්ම නිර්වාණය වසන ප්‍රධාන මර උගුලකි. පැවිදි වන පැවිද්දන්ට පවා ආහාරයේ ඇල්ම දුරු කර ගැනීම පහසු නොවේ. ගිහි පින්වතුන් ගැන කවර කථාවක් ද? මේ සංඥාව භාග්‍යවතුන් වහන්සේ විසින් ම නොයෙක් ආකාරයෙන් වර්ණනා කර ඇති අතර මෙය පමණක් ම භාවිතාවෙන් ම නිර්වාණයත්, වෙනත් භාවනාවක යෙදෙන්නේ නම් මෙය ඒ කොයි ආකාරයේ භාවනාවන් වලටත් මහත් උපකාරී භාවනාවක්, සංඥාවක් ලෙස යෝගාවචරයාට උපස්ථාන කරමින් අසල ගැවසෙනු ඇත.

Designed by Sujatha Puthra Meditation Center

bottom of page