top of page

නිර්වාණද්වාරය වැඩසටහන් මාලාව

💢 වැඩසටහනේ ආරම්භක දිනය - 2024 ක් වන මැයි මස 07 වන දින.. 💢 වේලාව - ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 09.00ට.. 💢 සම්බන්ධ විය හැකි ආකාරය - මෙය සජීවීව සිදු කරන Zoom වැඩසටහනක් ලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවත්වේ. 💢 මීට අමතරව මෙය Youtube නාලිකාවට නැවත උඩුගත කරනු ලැබේ. 💢 තව ද ඉදිරි වැඩසටහන් දිනයන් ගැන මෙන් ම කටයුතු ගැන සාමාජිකයන් දැනුවත් කිරීමට අප විසින් WhatsApp සමූහයක් නිර්මාණය කර ඇත. 💢 එයට මේ යොමුවෙන් එකතු වන්න.. 💢 WhatsApp Group - https://chat.whatsapp.com/CxNAmNZWFGE7rCidxRmPAJ 💢 මෙම වැඩසටහන ආධුණිකයන් කෙරෙහි පවත්වන වැඩසටහනක් වන අතර, ධර්මය ගැන කිසිත් නො දන්නා අයෙක්ට වූවත් සරල තැනකින් ධර්මයට ප්‍රවිෂ්ඨ ව ධර්මයේ ඇති සියුම් තැන් ස්පර්ශ කිරීමට හැකි වන පරිදි සකසා ඇත. 💢 Zoom යොමු ව ඉහත කී WhatsApp කණ්ඩායමට දින වකවානු සහිතව යොමු වනු ඇත. 💢 මෙය හැකිතාක් Share කොට ඔබේ යහළුවන්‍, ඥාතීන් දැනුවත් කර මෙම වැඩසටහනට සම්බන්ධ කරවන්න. 💢 මෙය ඔබට ලැබෙන අවසන් නෞකාව විය හැකි ය. එයට ගොඩ වී එතෙරව යන්න.. 🙏 ✍ Kirulapana Dhammawijaya Himi

Already a participant? Log in

bottom of page