top of page

අංගුත්තර නිකාය

අංගුත්තර නිකායට සූත්‍ර 9557 ක් අයත් වන අතර, ඒවා එකකනිපාත දුකනිපාත තිකනිපාත චතුක්කනිපාත පඤ්චකනිපාත ඡට්ඨනිපාත සත්තකනිපාත අට්ඨකාදිනිපාත නවකනිපාත දසකනිපාත එකාදසකනිපාත යනුවෙන් කොටස් 11 ක අන්තර්ගත කොට ඇත. විවරණය කර ඇති සූත්‍ර සියල්ලම මෙහි අන්තර්ගත කොට ඇත. මේ දේශනා සියල්ල ශ්‍රවණය කිරීමෙන් එහි ධර්මාර්ථ ධාරණය කර ගැනීමට ද, ජීවිතයට ප්‍රායෝගික ව එකතු කර ගැනීමට ද හැකි වන පරිදි මෙම දේශනා සියල්ල සිදු කර තිබේ.

Already a participant? Log in

bottom of page