1. බුද්ධානුස්සති භාවනාව 2. සංඝානුස්සති භාවනාව 3. චාගානුස්සති භාවනාව 4. උපසමානුස්සති භාවනාව 5. දේවතානුස්සති භාවනාව දස අනුස්සති භාවනාවන්හි අන්තර්ගත මෙම අනුස්සති භාවනාවන් පිළබඳව විස්තර විග්රහ කර ඇති කර්මස්ථාන දේශනා මාලාවකි. Read Now