top of page

භාවනා පාඨමාලාව

💢 මෙය ආධුණික සහ පැරණි යෝගාවචරයන් සියල්ලන්ට ම සහාභාගී විය හැකි වැඩසටහනකි. 💢 කර්මස්ථාන වැඩී ම මෙන් ම කර්මස්ථානයක් ලබා දෙන ආකාරය ගැන කථා කරන භාවනාව අනුසාරයෙන් උගන්වනු ලැබෙයි. 💢 විශේෂයෙන් ම කර්මස්ථානයක් ලබා දීමට හුරු කරවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. 💢 ඒ අනුසාරයෙන් භාවනා වැඩීම සිදු කිරීමට ද ආරම්භ කල හැකි ය. 💢 උදෑසන 08.00 සිට 11.00 දක්වා භාවනා වැඩසටහන පැවත් වේ. 💢 සවස 01.00 සිට 04.00 දක්වා පුද්ගලිකව මුණගැසී සාකච්චා කිරීම⁣ට අවශ්‍ය අය⁣ට කාලය වෙන් කර දී ඇත. 💢 පැමිණෙන සියල්ලෝ ම පොතක් සහ පෑනක් රැගෙන පැමිණෙන්න.. 💢 ස්ථානය - කඩවත සුජාත පුත්‍ර භාවනා පුහුණු මධ්‍යස්ථානය.

bottom of page