සක්මන් භාවනාව බොහෝ භාවනාවන් වලට උපකාරී වන භාවනාවකි. එය වඩනු කැමැති යෝගාවචරයන් විසින් මෙම කර්මස්ථාන දේශනාව ශ්රවණය කොට උපදසේ පරිදි භාවනාවේ යෙදීමෙන් මෙයින්ම නිර්වාණය ලඟා කර ගත හැකි මාර්ගයක් ද, වෙනත් භාවනාවන් වලට උපකාරී කර ගැනීමෙන් උපකාර භාවනාවක් ද කරගත හැකි වනු ඇත.
top of page
bottom of page