1. මෙත්තා භාවනාව 2. කරුණා භාවනාව 3. මුදිතා භාවනාව 4. උපේක්ඛා භාවනාව සතර බ්රහ්ම විවරණ භාවනාවන්හි අන්තර්ගත කරුණා, මුදිතා සහ උපේක්ඛා භාවනා කර්මස්ථානයන් තුන පිළබඳව විස්තර ඇතුලත් දේශනාවන් මෙම කොටසට යොමු කර ඇත. මෛත්රී භාවනා කර්මස්ථානය ප්රධාන කර්මස්ථාන දේශනා මාලාවක් ලෙස ‘කර්මස්ථාන’ දේශනා යටතේ ඇතුලත් කර ඇත.
top of page
bottom of page