top of page
Sujatha Puthra Meditation Center
Your Membership ID
සතිපට්ඨාන කර්මස්ථාන විවරණය පොත ලියලා ඉවර කරලා Print එකටත් යවලා ඊළඟට ලියන්න ගත්තේ මේ මාතෘකාව දාලා පොතක්..
#අපේ_බුදුහාමුදුරුවෝ
කොච්චර කල් ලියන්න වේවි ද ? කොච්චර කල් යාවි ද කියලා හරියටම අදහසක් නැහැ..
නමුත් කොච්චර කල් අරගෙන හරි ලියනවා..කොච්චර කල් අරගෙන හරි..
සමහර විට අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක් හෝ ඊටත් අධික කාලයක් ගත වේවි..
හරියටම අදහසක් නැහැ.. නමුත් ලියනවා..
මෙතෙක් මේ ලෝකයේ බුදුහාමුදුරුවො ගැන ලියවිච්ච හැම පොතකට ම වඩා ඉතා ම ලොකු විශේෂත්වයක් මේ පොතේ තියෙනවා..
ඒ මොකද්ද කියලා පොත ලියලා ඉවර වූ දවසටම අපි බලමු..
2023-05-29 වන දින..
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 29.05.2023
bottom of page