top of page

කඨින චීවර දායකත්ව අවසන්..

තෙරුවන් සරණයි..


හැමපාර ම පින්කම් කළාට අපි හිත පිරෙන්න මතක තියෙන්න පුණ්‍යානුමෝදනා පත්‍රයක් දුන්නෙම නෑ නේ.. ඔන්න මේ පාර අපි මේ ප්‍රශ්නෙට උත්තරයක් හදලා දුන්නා..


දැන් අපේ කඨින පින්කම පටන් අරන් නේ තියෙන්නේ.. කඨින චීවරය වෙනුවෙන් ඔබ බොහෝ දෙනෙක් දායකත්වය අරන් තිබ්බා.. හැමෝටම අනේක වාරයක් පින් සිදු වේවා !


නමුත් මෙහෙම විතරක් කියලා හරියන්නෙ නෑ නේ.. ඒ නිසා ඔන්න මේ පහළ තියෙන Link එකට ගිහින් තමන් ගේ නම හරියට ගහලා, මුදල් දාපු රිසිට් පත ඔන්න ඕකට Upload කරලා දාන්න..


දාපු ගමන් ඔබේ නම සඳහන් අපූරු පුණ්‍යානුමෝදනාවක් ඔබට දිස්වෙයි..


ඒක Screen Shot එකක් ගහලා අරන් තියාගන්න.. ඊට පස්සේ ඉතින් කැමති දෙයක් කරගන්න 😌


ඔන්න Link එක - පුණ්‍යානුමෝදනාව ලබා ගැනීම

555 views
bottom of page