top of page

2024 වර්ෂයට ධර්ම දේශනා භාර ගැනීම..

2024 වර්ෂය සඳහා කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් ඉතා ම සීමිත ධර්ම දේශනා ප්‍රමාණයක් පමණක් භාර ගැනීමට තීරණය කොට ඇත.


ඒ සඳහා ඉල්ලුම් කරන අය විසින් ධර්ම දේශනාව මනා ව සංවිධානය කළ යුතු බව ඉතා ම වැදගත් කරුණකි. දේශනාවක් හෝ භාවනා වැඩසටහනක් සංවිධානය කිරීමට කැමැත්තක් දක්වන පින්වතුන් විසින් පහත ඇති පෝරමය පුරවා විස්තර එවිය යුතු ය.


අනතුරුව එය පරීක්ෂා කොට බලා ඒ ගැන දැනුවත් කිරීමට සහ ධර්ම දේශනාව පැවත්විය හැකි ද ? නැද් ද ? යන බව අප විසින් ඔබට දැනුවත් කරනු ඇත.


වැඩි විස්තර සඳහා 070 342 10 83 යන දුරකථන අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න..


ධර්ම දේශනා සඳහා අයදුම් කිරීමේ - අයදුම්පත්‍රය



494 views
bottom of page