top of page

02. පෙරවදන

පෙරවදන



පසේ බුදුවරු නැමැති මෙම කුඩා ග්‍රන්ථය මා විසින් ලිවීමට කල්පනා කළේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 2565ක් ගත වූ තැනම මෙවැනි උතුමන් වහන්සේලා පිළිබඳව නිසියාකාරව නොදත් සමාජය විසින් විවිධාකාරයෙන් පහත් කර කථා කරනු ලැබීම ඉවසනු නොහැකි නිසාම ය.


ලෝක ධාතුවේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකටම පමණක් දෙවැනි වන පසේ බුදු උතුමන් වහනසේලා ගැන ඇති නිසියාකාර දැනීම, දැනගන්නෙකුට ඇති කරන ධර්ම රසත්, නික්ලේශී සන්තානයක ඇති පිරිසිදු බව ගැන ලබා ගත හැකි ඉඟියත් ප්‍රධාන වශයෙන් සලකා, එවැනි උත්තරීතර පදවියක් වෙනුවෙන් පාරමී පිරීමට කැමැත්තක් දක්වන සත්ජනයන්ට අනුකම්පා පිණිසත්, නොමැත්තන්ට උත්සහ ඉපදවීම පිණිසත් මේ කුඩා ග්‍රන්ථය ඝණ්ඨි සහිත වචන බැහැර කොට, පවතින භාෂාවට සිත යොමු කරමින් අර්ථ රසය සහ ධර්ම රසය සම්පාදනය කිරීමේ පරම පරමාර්ථය ඇතිව වචන කර තබන්නට කල්පනා කළෙමු.


කිරුළපන ධම්මවිජය හිමි,

සම්මුති වර්ෂ 2022-02-10 වන දින,

විවේක නිශ්‍රිත සේනාසන භූමියක දී.







ප්‍රථම මුද්‍රණය ඃ 2023 වන වර්ෂයේ දී.

පරිගණක අකුරු සැකසුම - පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසිනි.

හිමිකම් ඇවිරිණි..


සුජාත පුත්‍ර ග්‍රන්ථ සංරක්‍ෂණ මණ්ඩලයේ ලිඛිත අවසරයකින් තොර ව මෙම ග්‍රන්ථය හෝ ග්‍රන්ථයේ ඇති කොටස් හෝ උපුටා ගැනීම, නැවත පළකිරීම, අන්තර්ජාලයේ පළකිරීම, සංයුක්ත තැටි හෝ වෙනත් තාක්ෂණික උපක්‍රම මගින් ප්‍රචාරය කිරීම තහනම් වේ.

මෙම ග්‍රන්ථ සම්පාදනයේ දී පෙල, අටුවාවන් වල ඇති කරුණු කිසිවක් නො ඉක්මවා ප්‍රායෝගික භාවිතාවන් පවා යෙදීම ඉතා කල්පනාකාරී ව සිදු කර ඇති බැවින්, යමෙක් ධර්ම දානය පිණිස හෝ යෙදෙත් නම්, මෙහි ඇති ධර්ම කරුණු නො වෙනස් ව සමාජයට දායාද විය යුතු බව සලකා එය අප ගේ අධීක්ෂණය යටතේ ම සිදු කර දීමට මෙම හිමිකම් ඇවිරීම සිදු කොට ඇත.


දුරකථන - 070 342 10 83 / 070 342 10 82

ෑ - ප්සක - ිමව්එය්චමඑයර්කන?ටප්සකගජදප

උැඉ ීසඑැ - ිමව්එය්චමඑයර්ගකන

මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය

©️ සුජාත පුත්‍ර ග්‍රන්ථ සංරක්‍ෂණ මණ්ඩලය

ෂීඊභ - 978 - 624 - 6212 - 01 - 8

මුද්‍රණය ඃ

සිකුරු පොත් ප්‍රකාශකයෝ,

නොඃ 144, වෙනිවැල්කොල, පොල්ගස්ඕවිට.

දු.ක - 011 270 48 32 / 071 444 83 98

ෑ - ප්සක - ිසනමරමචදඑය?ටප්සකගජදප



bottom of page