top of page

සතර සතිපට්ඨාන භාවනාව

භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත දීඝ නිකායේ ද, මජ්ඣිම නිකායේ ද අන්තර්ගත මහා සතිපට්ඨාන දේශනාව ඇසුරින් සිදු කරන ලද ධර්ම යාගයකි. භාවනා කර්මස්ථාන ලෙස ඉගෙන ගැනීමට හැකි වන පරිදි දේශනා කොට ඇති මෙම පාරිශුද්ධ ථේරවාදී නය දශමයකුදු ඉක්මවා නැති අපූරු කර්මස්ථාන දේශනා මාලාවකි. ඒ ඒ දේශනාවන් සමග දක්වා ඇති උපදෙස් සිතට ගෙන භාවනාවේ යෙදෙනු.

Already a participant? Log in

bottom of page