top of page

සංඝානුස්සති භාවනාව

සංඝයා ගේ ගුණයන් අනුව කරන කල්පනාව සංඝානුස්සතිය යි. එසේ ගුණ සිහි කිරීමෙන් මෘදු වන සිත් ද ඒ ගුණයන් හඹා යෑම සිදු කරන බැවින් ද, මෘදු වීමෙන් සිදුවන නීවරණ ප්‍රහාණයෙන් ද, විපාක චිත්තයේ බලය වෙනුවෙන් ද සංඝානුස්සති කර්මස්ථානය බුද්ධ දේශනාවක් විය. තව ද බුද්ධ ශාසනයක ලඟා විය යුතු ඉලක්කය හඹා ගොස් ලබා ගත්තෝ මහා සංඝයා වහන්සේලා ම වෙති. ඒ බව සිහි කිරීමෙන් මාර්ගයේ අඛණ්ඩ ව යෑමට ලැබෙන චිත්ත උත්තේජනය නිසාවෙන් ද මේ භාවනාව කර්මස්ථානයක් ලෙස ම දේශිත ය. මෙහි සඳහන් වන දේශනාවන් ශ්‍රවනය කොට ඒ අනුව සඟ ගුණ කල්පනාවට ගත යුතු වේ. හැකි සෑම අවස්ථාවක ම මෙනහි කිරීම වටින්නේ ය.

Already a participant? Log in

bottom of page