top of page

ශුෂ්ක විපස්සනා මාර්ගය

මෙය ශුෂ්ක විපස්සනා කර්මස්ථානය වැටී ඇති මාර්ගය සිහිපත් කරන කර්මස්ථාන දේශනා මාලාවකි. ශුෂ්ක විපස්සනා කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයෙක් විසින් මෙම දේශනා මාලාව පළමු ව ශ්‍රවණය කිරීම ඉතා ම වැදගත් කරුණක් බවට පත් වෙයි. මෙම කර්මස්ථාන දේශනාවෙන් ශුෂ්ක විපස්සනා කර්මස්ථානය වඩනු කැමැති යෝගාවචරයෙක් හට එම භාවනාව ආරම්භ කරනු හැකි වනු ඇති අතර, වැඩි විස්තර වශයෙන් වඩාගෙන යෑමේ දී අප විසින් දේශනා කොට ඇති ශුෂ්ක විපස්සනා කර්මස්ථානය නැමැති කර්මස්ථාන දේශනාව අනුගමනය කිරීම වඩාත් වැදගත් ය. එහි මෙම මාර්ගය විස්තර සහිත ව දේශනා කර ඇති බැවිනි. නමුත් එම කර්මස්ථානය වඩන යෝගාවචරයෙක් වූවත් මෙම දේශනා මාලාව ශ්‍රවණය කිරීම වඩාත් යහපත පිණිස හේතු වනු ඇත.

Already a participant? Log in

bottom of page