top of page

මුදිතා භාවනාව

මුදිතාව යනු නිර්වාණය ලබා ගත යුතු යෝගාවචරයන් විසින් පුරුදු කළ යුතු උසස් ගුණයකි. අතීත උතුමන් වහන්සේලා අභියස මේ ගුණ ධර්මයන් ස්වසන්තානයේ උසස් ගුණ ධර්ම වශයෙන් ස්වභාවයෙන් ම පැවති මුත් මෙකල වසන සත්වයන් අතර අඩුවෙන් දක්නට ලැබෙන නිසා එය භාවනාවක් ලෙස පුරුදු කිරීමෙන් මේ ගුණයන්ට හුරු විය යුතු ය. සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එක් විහරණයක් වූ මේ මුදිතා භාවනාව විශුද්ධි මාර්ගය වැනි උසස් ග්‍රන්ථ වල විස්තර වශයෙන් දක්වා ඇත. මේ ඒ භාවනාව වඩා ගැනීමට කැමැති යෝගාවචරයන් වෙත කරුණාවෙන් විස්තර කළ කර්මස්ථාන දේශනාවකි.

Already a participant? Log in

bottom of page