top of page

කරුණා භාවනාව

සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් බෝසත් විවරණය ලෙස නම් කළ හැකි කරුණා විහරණය සෑම සන්තානයක ම පුරුදු කළ යුතු ම ගුණයකි. බොහෝ පින්වතුන් ලෝභය සහ අනුකම්පාව අතර සිර වී සිටින මුත් කරුණා ගුණයෙහි ස්පර්ශ වී සිටීමෙන් වැළකි ඇත්තේ එය නො දන්නාකම නිසා විය යුතු ය. මේ කර්මස්ථාන දේශනාව එම ස්වකීය චිත්තයේ ඇති අඩුපාඩු හඳුනා ගෙන ගුණයක් සේ සන්තානයේ කරුණාව වඩා ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

Already a participant? Log in

bottom of page