top of page

චාගානුස්සති භාවනාව

දස අනුස්සති භාවනා කර්මස්ථාන අතුරිත් ත්‍යාගී ගුණයෙහි වටිනාකම පෙන්වන එක ම කර්මස්ථානය චාගානුස්සති භාවනා කර්මස්ථානය යි. නිවන් දැකීම රිසි ඕනෑ ම අයෙක් විසින් ශ්‍රවනය කොට, වඩා ගත යුතු ගුණ ධර්මයක් සේ චාගී ගුණය පෙන්වා දිය හැකි ය. කෘර චිත්ත පරම්පරාවන් මෘදු කරවන චිත්තයේ ගුණයක් වූ චාගී ගුණය ආත්ම ශුද්ධිය පතන සෑම අයෙක් ම අසා භාවිතයට ගත යුතු ය.

Already a participant? Log in

bottom of page