top of page

බුද්ධානුස්සති භාවනාව

බුද්ධානුස්සති භාවනාව වඩන්නා ළඟ කෙලෙස් වලට ස්ථානයක් නැත. නොයෙක් යහපත් ඵල සාංසාරික ව පවා ලබා දෙන මේ බුද්ධානුස්සති කර්මස්ථානය වෙනත් ඔබ අසා ඇති අරහං ආදී ගුණ සිහි කිරීමෙන් පමණක් නො නැවතී එයින් මතු ඇති විශිෂ්ට ඵල ස්පර්ශ වන ආකාරයෙන් දේශනා කොට ඇත. දී ඇති උපදෙස් අනුව භාවනාවේ යෙදෙන්න.

Already a participant? Log in

bottom of page