top of page

උපේක්ෂා භාවනාව

මෛත්‍රී, කරුණා, මුදිතා යන භාවනාත්‍රයෙන් තුන්වැනි ධ්‍යානය දක්වා සිත වර්ධනය කළ යෝගාවචරයා චතුර්ථ ධ්‍යානයට පත් වීම පිණිස වැඩිය යුතු උපේක්ෂා භාවනා කර්මස්ථානය මෙයින් විස්තර කොට ඇත. මෙම කර්මස්ථාන දේශනාව යෝගාවචරයන්ටත්, සාමාන්‍ය ජීවිතය ගෙවන මිනිසුන්ටත් එක සේ ඵලදායක වන ලෙස දේශනා කොට ඇත. ශ්‍රවණය කොට කොට අවබෝධ කර ගනිත්වා..

Already a participant? Log in

bottom of page