top of page

විද්වතුන්ට විදර්ශනා

වෛද්‍ය, උපදේශක, ගුරුවර, ආචාර්‍ය ආදී වෘත්තීයයන් වල නියැලෙන විද්වතුන් වෙනුවෙන් සිදු කරන ලද විශේෂ දේශනා මාලාවකි. මෙම දේශනා මාලාව තුළ බුදු දහමේ මූලික හර පද්ධතිය සහ කමටහන් පිළිබඳ ව ක්‍රමානුකූල ව විස්තර සහිත ව සාකච්ඡා කොට ඇත. මෙම දේශනා මාලාව බුදු දහම ඉගෙනීමට සහ එහි යෙදීමට කැමැති ඕනෑ ම අයෙක් හට ශ්‍රවනය කිරීමට සුදුසු අතර, එයින් බුදු දහමෙන් පිළිබිඹු වන ගැඹුරු දර්ශනය පිළිබඳ ව භෞතිකවත්, ආධ්‍යාත්මිකවත් පුළුල් අවබෝධයක් මුල සිට ම ඇති කර ගනු හැකි වනු ඇත.

Designed by Sujatha Puthra Meditation Center

bottom of page