top of page

නිහඬව වැඩ සිටිය හැකි මුත්..

අකම්පිත මහා ගුණයෙන්...

නිහඬව වැඩ නොසිටි සේක්..

මහා කරුණාවෙන්...

සත්වයා ⁣සිඳලන.. ,

මානයම සිඳලන...

පුරිසධම්මසාරථී ගුණ

පැතිර වු සේක...

සරණ වු සේක...

සිත් පුරා වඳිමි..


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 01.06.2023


bottom of page