Sujatha Puthra Meditation Center
Your Membership ID
කඨින මහා පුණයෝත්සවය - 2024 වර්ෂය
ඔක්තොම්බර් 21 වෙනි සඳුදා -
-
රාත්‍රී 07.30 - ධර්ම දේශනාව - අති පූජනීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
-
(එදින රාත්‍රී ආහාරය ඔබ වෙත සැපයෙනු ලැබේ)
ඔක්තොම්බර් 22 වෙනි අඟහරුවාදා -
-
රාත්‍රී 07.30 - ධර්ම දේශනාව - අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ
-
(එදින රාත්‍රී ආහාරය ඔබ වෙත සැපයෙනු ලැබේ)
ඔක්තොම්බර් 23 වෙනි බදාදා -
-
රාත්‍රී 07.30 - ධර්ම දේශනාව - අති පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ
-
(එදින රාත්‍රී ආහාරය ඔබ වෙත සැපයෙනු ලැබේ)
ඔක්තොම්බර් 24 වෙනි බ්‍රහස්පතින්දා -
-
රාත්‍රී 07.30 - ධර්ම දේශනාව - අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ
-
(එදින රාත්‍රී ආහාරය ඔබ වෙත සැපයෙනු ලැබේ)
ඔක්තොම්බර් 25 වෙනි සිකුරාදා -
-
දහවල් 12.00 සිට - ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීමේ අවස්ථාව
-
සවස 04.00 - භාරකාර මණ්ඩලය විසින් සිදු කරන විශේෂ බුද්ධ වන්දනාව
-
රාත්‍රී 07.30 - ධම්මානුස්සති විශේෂ ධර්ම දේශනාව - අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ
-
(එදින රාත්‍රී ආහාරය ඔබ වෙත සැපයෙනු ලැබේ)
ඔක්තොම්බර් 26 වෙනි සෙනසුරාදා -
-
උදෑසන 06.00 - කඨින සිවුර පූජා කිරීම සහ අනුශාසනාව
-
උදෑසන 10.00 - මහා සාංඝික දානමය පුණ්‍යකර්මය
-
දහවල් 01.00 - කඨිනානිශංස ධර්ම දේශනාව
-
(එදින උදෑසන සහ දහවල් ආහාරය ඔබ වෙත සැපයෙනු ලැබේ)